මෙරටට පැමිණ සිටින කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අතර සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක් විය.

පක්ෂයේ විනය කඩකල මහජන නියෝජිතයින්ට එරෙහිව පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කර තිබේ.

තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ප්‍රමුඛ වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (21) පෙරවරුවේ විවෘත කෙරිණි.

රාජ්‍ය දැව සංස්ථාවේ අඩ සියවසක සැමරුමට සමගාමීව අභිනවයෙන් ඉදිකරන ලද අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.

රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප‍්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.

ආර්ථික, වෙළෙඳ සාමාජයීය වශයෙන් මෙන්ම බෞද්ධ ආගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලූ කටයුතුවල දී කාම්බෝජය, ශී‍්‍ර ලංකාව සමඟ ශක්තිමත් ලෙස අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජ රජතුමා Preah Bat Samdech Preah Boromneath Norodom Sihamoni ප‍්‍රකාශ කළේය.

පාසල් දරුවන් සඳහා දියර කිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අද රත්නපුර,කලවාන,කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කිරිමට නියමිතයි.

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි.

යුරෝපා කොමිසමේ සභාපති තනතුරට ජර්මනියේ උර්සුලා වොන් ඩර් ලේන් තේරී පත්වී තිබේ. එහි මන්ත්‍රීවරුන් අතර පැවති රහස් ඡන්දයකින් අනතුරුවයි, ඇය මෙසේ තේරී පත්වී තිබෙන්නේ.

Latest News