අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද සාක්ෂී ලබාදුන්නා.

ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ බියගුලු ප්‍රහාරය තරයේ හෙලා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Latest News