පූජ්‍ය සරණතිස්ස හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය අගමැතිතුමා අතින්

මාර් 15, 2020

    ගිරුවාපත්තුවේ සහ මාතර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත් ඓතිහාසික වැව්ඩත්ත නව කෙලගමුවක් පුරාණ විහාරාධිපති පූජ්‍ය තමාඩුවේ සරණතිස්ස හිමියන්ට අක්තපත්‍ර ප්‍රධානය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.

    දෙද්දුවාවල ශ්‍රී පත්තාරාම විහාරස්ථානයේදී තමාඩුවේ සරණතිස්ස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අක්තපත්‍ර ප්‍රදානයද ඒ අවස්තාවේ සිදු කෙරිණි.

    බෙලිඅත්ත පුවක්දණ්ඩාව පංචතූපාරාම විහාරස්ථානයට ද අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදී යටිගල මංගල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
    Beliatha px 900 15 03 20

    Latest News