පා.ම රංජිත් සොයිසා රිමාන්ඩ් භාරයට

දෙසැ 20, 2018

    පා.ම රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු 2019/01/01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල අධිකරණය අද නියෝග කළේය.

    ඒ පසුගිය 16 වැනිදා ගොඩකවෙල දී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනූව රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනා අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 16:59

    Latest News