මැනිං වෙළඳපොළ අප්‍රේල් 21ට පෙර විවෘත වේ

අප්‍රේ 15, 2020

    පිටකොටුව මැනිං තොග වෙළඳපොල යළි විවෘත කිරීම අප්‍රේල් 21 දක්වා කල් දමා තිබෙන බව මැනිං වෙළදපොළ වෙළඳ සංගමය පවසා ඇත.

    මීට පෙර එක සැලසුම් කර තිබුනේ හෙට (16) එය යළි විවෘත කිරීමටයි.

    Latest News