කොළඹ ගුණසිංපුර මුහන්ද්‍රම් මාවතත් වැසේ

අප්‍රේ 15, 2020

    කොරොන වෛරසය ආසාදිතයෙකු බවට සැකපිට රෝහල් ගත කළ පුද්ගලයෙකු රෝහලින් පලා ඇවිත් මෙම ප්‍රදේශයේ සැඟව සිට ඇති බව පොලිසිය පවසයි.

    පොලිසිය පවසන්නේ ඔහුගේ හිතවතුන් දෙදෙනෙකු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශයෙන් රැගෙන යාමෙන් පසු එම ප්‍රදේශය සම්පුර්ණයෙන් වසා දමා ඇති බවයි.

    Latest News