11 තැපෑල සාමාන්‍ය පරිදි

මැයි 08, 2020

    ලබන සඳුදා (11 වැනිදා) සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

    ආණ්ඩුවේ තීරණයට අනුව දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල වලින් තුනෙන් එක් කොටසක් සේවය සඳහා කැඳවා ඇතැයි ද ඔවුන්ට සේවයට පැමිණීම සඳහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද තැපැල්පතිවරයා කියා සිටී.

    Latest News