දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ වෙන්කරන ලද ආසනවල පුරප්පාඩු පවතින්නේ නම් පමණක් රාජකාරි හැඳුනුම්පත පෙන්වා දුම්රියෙන් ගමන් කිීමට අවස්ථාව සළසා දී ඇති බවයි.
මෙම තත්ත්වය මත දුම්රිය ස්ථාන වෙත පැමිණෙන සියලු මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට නොහැකි වනු ඇති බවයි, ඔහුු පවසන්නේ.