ඉම්රාන් ඛාන් හා ජනපති අතර දුරකථන සංවාදයක්

ජූනි 26, 2020

    පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ දුරකථන සංවාදයක නිරත විය.

    එහිදී කොවිඩ් නයිටීන් වසංගතයට එරෙහිව ශ්‍රී‍්‍ර ලංකාව ගෙන යන වැඩපිළිවෙල පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්ව ඇත.

    දෙරටේ මිත‍්‍ර සබඳතා පිළිබඳවත් දුරකථන සංවාදයේදී සාකච්ඡා කර තිබේ.

    Latest News