දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ, මෙවර ශ්‍රී දළදා පෙරහැර මහජන සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙන බවයි.
මෙවර කතරගම ඇසළ පෙරහැර මංගල්‍ය ද ජනතාව සඳහා විවෘත නොකිරීමට පෙරහැර කමිටුව තීරණය කර තිබේ.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවේ, චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් පමණක් මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වීමට පියවර ගෙන ඇති බවයි.