මිලදී ගැනීම් අගෝස්තු 10 වැනිදා සිට ආරම්භ කරන බව එහි නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා පවසයි. පසුගිය කාලයේ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් ලිපිගොනු සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව ඔහු සඳහන් කළේය.