අද සිට පැයක කාලයක් විදුලිය විසන්ධි කෙරේ

අගෝ 18, 2020

    අද සිට ක්‍රියාත්මක වන පරිද දිනකට පැය කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධිවීමක් සිදුකෙරෙන බව, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කීර්ති කරුණානායක මහතා පවසයි.

    ඒ අනුව දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කිරීම සිදුවනු ඇති.

    පස්වරු 6.00 සිට රාත්‍රී 7.00 දක්වාත් රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.00 දක්වා දින හතරක් දක්වා ඉදිරි දින හතර තුළ විදුලිය විසන්ධි කෙරෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

    248125 1

    248125 2

    248125 3

    248125 5

    Last modified on අඟහරුවාදා, 18 අගෝස්තු 2020 20:32

    Latest News