ඒ, මඩකලපුවේ මහාධිකරණ විනිසුරු එස් සුසයිදාසන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට ලබන වැනි දින ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය හා ඉදිරි සැසිවාර වලට සහභාගිවීමට අවසරය විනිසුරුවරයා විසින් ලබාදී තිබේ.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කර මනාප 54,198 ක් ලබාගෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්විය.