කන්දකාඩු; හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 639ක්

අගෝ 29, 2020

    කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 639ක්.

    ඉන් 614 දෙනෙකුම පූර්ණ සුවය ලබා සිටී. එම ප්‍රතිශතය 96.08ක්. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 25 දෙනෙකු පමණි. එම ප්‍රතිශතය 3.91ක්. දිවයිනේ මේ දක්වා පීසීආර් පරීක්‍ෂණ දෙලක්‍ෂ 21,910ක් සිදුකර ඇති අතර, ඊයේ පීසිආර් පරීක්‍ෂණ 2748ක් සිදු කෙරිණ.

    Latest News