ඔහු මේ බව පැවසුවේ අද උදෑසන මහනුවරට පැමිණ ත්‍රෛනිකායික නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායින මහා නායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද උදෑසන මහනුවරට පැමිණ ත්‍රෛනිකායික නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.