මේ හේතුවෙන් කුඹුරු අක්කර 1,250ක් පුරන්ව ගොස් ඇති අතර, පවුල් 120කට අධික පිරිසකගේ ජීවනෝපායට මෙය සෘජුවම බලපා තිබේ. විශාල මුදලක් වියදම් වීමට පෙර මේ සඳහා පියවර ගැනීමට බලධාරීන්ගේ වගකීමක් නොවන්නේ ද? ග්රාමීය කුඹුරු හා ආශ්රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්ය අමාත්යතුමනි ඔබටයි මේ රතු එළිය.