ඒ සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කෙරෙන බව විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට පැමිණ තිබේ.