රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්‍ෂණයට නව ක්‍රමවේදයක්

සැප් 15, 2020

    රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුකරන වෛද්‍ය පරීක්‍ෂණයට ඉදිරියේ දී නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 

    කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය. දත්ත ගොනු කෙරුණු නව රියදුරු බලපත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    Latest News