ව්‍යාජ වීසා මඟින් රට පනින්න ගිය 13ක් අත්අඩංගුවට

සැප් 17, 2020

    ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගෙන විදේශගත වීමට තැත්කළ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් මෙරට සිට දෝහා කටාර් හරහා කැනඩාවට යාමට තැත්කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කටුනායක ගුවන්තොටුපොළේදීය. 

    Latest News