ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො ආයතනය එක්ව එය ක්‍රියාවට නංවයි.
එම ගැටළු එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.
මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් පසුගියදා ගාල්ලේදී පැවත්විණ.
එහිදී විදුලි පාරිභෝගික පැමිණිලි 500ක් විසදීම සඳහා පියවර ගැනිණ.