එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය මගින් හා රාජ්‍ය විගණන අංශය මගින් එම පරීක්ෂණ පැවැත්වෙන බවයි.
ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ද ඒ සඳහා පාදක කර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
මේ වනවිට එවැනි පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.
මේ අතර හම්බෙගමුව සමෘද්ධි සංචර්ධන බැංකුවේ සිදුවූ එවැනි මුදල් අක්‍රමිකතාවක් පිළිබඳව ඊයේ විමර්ශන මගින් අනාවරණ කළේය.