වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය නතර නොකෙරේ - දුම්රිය පාලක මැදිරිය

ඔක් 06, 2020

    වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටිනවා.

    වත්මන් කොවිඩ් - 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි, දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

    Latest News