හිටපු අගමැති පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දේ

ඔක් 06, 2020

    පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා මීට සුළු මොහොතකට එම කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

    ඊයේ දිනයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 07කට ආසන්න කාලයක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනු ලැබුවා.

    Latest News