ඇඳිරි නීතිය කඩ කළ 52ක් අත්අඩංගුවට

ඔක් 06, 2020

    නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවල පවතින නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    Latest News