හැඳුනුම්පත් එක්දින සේවාව අත්හිටුවේ

ඔක් 06, 2020

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් ලබා දීමේ එක්දින සේවාව දින කිහිපයකට අත්හිටුවා තිබේ.

    ඒ, ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළයි.

    Latest News