කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කිරීමට නියමිතයි.
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයට කොවිඩ් - 19 වෛරසය පැමිණි ආකාරය සෙවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කමිටුවක් පත්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ සඳහන් කර සිටී.
කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කිරීමට නියමිතයි.