ජනතාවට තැපෑල, දුරකථන සහ විද්යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය හා සම්බන්ධවීමට අවස්ථාව

ඔක් 17, 2020

    කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල, දුරකථන සහ විද්්‍යුත් තැපෑල ඔස්සේ (e-mail) කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

    ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත අංක සහ විද්්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධවීමට පිළිවන. විද්්‍යුත්

    ජනාධිපති මහජන සම්බන්ධතා අංශය- 0114354550/0112354550 Fax 0112348855 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

    ඔම්බුඩ්ස්මන් කාර්යාලය - 0112338073 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

     

    ජනාධිපති අරමුදල - 0112354354 (දිගුව 4800/ 4814 / 4815 / 4818) Fax 0112331243 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Latest News