ඒ අනුව, එම රෝගියාගේ ආශ්‍රිතයින් 17කට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කෙරිණ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෙසු රෝගීන් වෙනත් රෝහල් වෙත යොමුකර තිබේ.
දිවුලපිටිය දිසා රෝහලේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.