එහි සභාපති දයා රත්නායක මහතා කියා සිටියේ, වරාය තුළ ස්ථාපිත වෙනත් ප්රධාන ආයතනයක සේවකයින් කිහිප දෙනෙකුට පමණක් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවයි.
කොළඹ වරායේ සියලු කටයුතු පෙර පරිදිම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසයි.