ඒ කොළඹදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීම සඳහායි.
මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුරයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.