ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි සාමාජිකයන් ප්‍රතිලාභ අයදුම්පත් භාරදීම සඳහා පහත සඳහන් දුරකතන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස දැනුම් දී තිබේ.
සාමාන්‍ය ප්‍රතිලාභ 011-2368904
011-2368911
011-2368490
30% පූර්ව ප්‍රතිලාභ 011-2368252
011-2501249
ඔබට ආසන්නම කම්කරු කාර්යාලයේ දුරකතන අංකය ලබාගැනීම සඳහා www.labourdept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්නැයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.