කොළඹ හිල්ටන් හා ෂැංග්‍රිලා හෝටල් නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, එම හෝටල් දෙකෙහි කාර්ය මණ්ඩලවල සාමාජිකයා බැගින් කොවිඩ්-19 රෝගයට ගොදුරු වී ඇති බවයි.
ඒ අනුව දැඩි සෞඛ්‍ය රෙගුලාසි මත සේවා ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බව නිවේදනවල දැක්වේ. ගාලු මුවදොර හෝටලයේ මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.