ඊයේ දිනය තුළදී සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 9189කි.
එසේම ඊයේ දිනය වනවිට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 57,427ක් සිය නිවෙස් වෙත ගෙස් තිබේ.
ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 73ක් තුළ තවමත් නිරෝධානය වෙමින් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 8421කි.