ඒ සමඟ කොරෝනා ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 825 ක්.
විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකුද ඊයේ (24) හදුනාගැනුණා.
ඒ සමඟ එම බලකායේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගියා.
බන්ධනාගාර රැදවූවන් 24 දෙනෙකුද කොරෝනා රෝගීන් ලෙස ඊයේ (24) හදුනාගත් අතර සමස්ත රැදවූවන් සංඛ්‍යාව ද ඒ අනුව 708 දක්වා ඉහළ ගොස් තිබෙනවා.