යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

ජන 22, 2021

    යුක්‍රේන සංචාරකයින් රැගත් 11වන ගුවන් යානය මත්තල ගුවන් තොටුපලට අද පැමිණියේය.

    රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. මෙම පිරිස පැමිණියේ, යුක්‍රේනයේ "ස්කපි අප්" ගුවන් සේවයට අයත් යානයකින්. සංචාරකයන් 104 දෙනෙකු ඊට ඇතුලත්. පැමිණි පිරිස අදාළ සංචාරක හෝටල් වෙත රැගෙන යනු ලැබීය. මේ අතර යුක්‍රේනයේ සිට මෙරටට පැමිණ සිටි සංචාරකයන් 148ක් එම ගුන් යානයෙන්ම යළි සිය රට බලා පිටත්ව ගියේය.

    Latest News