බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ඇන්ටිජන් පරීක්ෂණ ඇරඹේ

පෙබ 01, 2021

    බස්නාහිර පළාතේ පාසල්වල අහඹු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන වැඩසටහන් මාලාවේ පළමු පියවර අද (01) ආරම්භ විය.

    ඒ රාජගිරිය ජනාධිපති විද්‍යාලයේදී.

    එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News