මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නැවත විවෘත කිරීමේ තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල් වල 11 ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 590න් පාසල් 589ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446න් පාසල් 442ක් පෙබරවාරි 15 වන දින යළි ඇරඹීමට නිර්දේශ කර තිබෙනවා.