සුවය ලැබූ සංඛ්‍යාව 58,000 ඉක්මවයි (වීඩියෝ)

පෙබ 01, 2021
  • මෙරට කොවිඩ් - 19 ආසාදිතයින් 916ක් අද (01) දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 58,000 ඉක්මවා ගියේය.

    ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 58,075 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    Last modified on සදුදා, 01 පෙබරවාරි 2021 22:19

    Latest News