අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
අධිකරණ කටයුතු පිළිබඳව වූ උපදේශ කාරක සභාවේ යෝජනා සම්බන්ධයෙන් මාස 02ක් ඇතුළත වාර්තාවක් සකස් කිරීමට ද එහිදී තීරණය වී තිබේ.
මෙම කාරක සභාවට බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ද සහභාගි විය.