මේ වනවිට දෛනික කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය දහසක සීමාව දක්වා ළඟාවීමත් සමග මෙම තීරණය ගැනීමට සිදුව ඇත.
කොවිඩ් එන්නත ලබාදීමට සමානවම දැනට ක්‍රියාත්මක ක්‍රමවේද වෙනස් කර නව ක්‍රමවේදයකින් රෝගීන් පරීක්ෂා කරන ලෙස ජනපතිවරයා පසුගිය සතියේ නියෝග කර තිබිණ.
ඒ අනුව, දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂාවන් වැඩිකර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට කොවිඩ් ආසාදිතයන් සොයා ගෙන ගොස් පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් ලැබී ඇත.