ඇස්ට්‍රාසෙනෙකා එන්නත 186,654කට දී අවසන්

පෙබ 14, 2021

     දකොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත ඒක් ලක්ෂ 86,654 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඇස්ට්‍රාසෙනෙකා ඒන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. ඒන්නත ඊයේ ලබා දුන් පිරිසට 7,457ක් ඇතුළත්.

    Last modified on ඉරිදා, 14 පෙබරවාරි 2021 13:05

    Latest News