එය, ග්‍රාම නිලධාරී වසම් 7,000ක ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ උපදේශක සහය යටතේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
"ඊ ග්‍රාම නිලධාරී" ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.