හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ ප්රදේශවාසීන් එක්ව ගින්න පැතිරයාම වැළැක්වීමට ක්රියා කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
හෝමාගම තලගල ප්රදේශයේ අලෙවි සැලක ඊයේ රාත්රී ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ල මුළුමණින්ම විනාශ වී තිබේ.