අද (13) පැවති කොරෝනා කාර්ය සාධක බලකායේ දී මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කළාය. මේ අතර, කොවිඩ් 19ට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබේ.
ඊයේ දිනය තුළ පමණක් ලබාදී ඇති පළමු හා දෙවන මාත්‍රාවල එන්නත් සංඛ්‍යාව 92,927ක්.