ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රෝහල් උපකරණ පරිත්‍යාග කරයි

මැයි 20, 2021

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රෝහල් සඳහා අවශ්‍ය උපාංග කිහිපයක් පරිත්‍යාග කර තිබේ.

    ඒවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේ මහත්මිය වෙත බාරදෙනු ලැබුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින්. ශ්වසන ආධාරක යන්ත්‍ර සහ ඔක්සිජන් සිලින්ඩර් තොගයක් ඊට අයත්.

    Latest News