මහනුවර ව්‍යාපාරිකයෙකුගෙන් දැඩි සත්කාර ඒකකයට, අධි සත්කාර ඇඳන් දහයක්

මැයි 20, 2021

    මහනුවර වෙළෙඳ ව්‍යාපාරික තුසිත විජයසේන මහතා විසින් මහනුවර මහ රෝහලේ ඉදි කෙරෙන නව දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය අධි සත්කාර ඇඳන් දහයක් සහ උපකරණ රැසක් ප්‍රදානය කළේය.

    එහි වටිනාකම රුපියල් මිලියන 7ක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ද මේ අවස්ථාවට එක්විය.

    Latest News