කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්න මාර්ගයේ ගිලා බැසීමක්

මැයි 26, 2021

    කොත්මලේ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කොත්මලේ ජලාශයේ වේල්ල ආසන්න මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබේ.

    භූගත ජල පහරක් අවහිරවීම හේතුවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා පවසයි. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා ඇති වී තිබෙන තත්වය පිළිබඳව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මාර්ගය වහා පිළිසකර කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    Latest News