පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා මුහුදු ප්‍රදේශයේ රළු ස්වභාවයක්

මැයි 27, 2021

    පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වන මුහුදු ප්‍රදේශය අද රළු ස්වභාවයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික කටයුතුවල නිරත ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    Latest News