කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කෙරේ

ජූනි 05, 2021

    කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ විවෘත කෙරිණ.

    ලක්‍ෂපාන ජලාශයේ ද වාන් දොරටුවක් විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    Latest News