දිස්ත්‍රික්ක කිහිපයක වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ජූනි 05, 2021

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වරින්වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 දක්වා තද වැසි ඇතිවිය හැක.

    Latest News